අ/ කාගම ධාතුසේන ම.ව්. ආදි ශිෂ්‍යයෙක් වන..... දිනේෂ් ප්‍රියන්ත, නොහොත් දිනේෂ් ප්‍රියන්ත (උපත 1986 ජූලි 15) යනු හෙල්ල විසිකිරීම T46 ඉසව්වලට තරග කරන ශ්‍රී ලංකා පැරාලිම්පික් ජවන හා පිටිය ක්‍රීඩකයෙකි.
තවද 2023 සමස්ථ ලංකා සංගීත තරගවලට සහබාගී වූ A.G සන්දීප නිර්මාල් සහ L.සජාත පන්සිලු ලියනගේ යන ශිෂ්‍යන් සමස්ථ ලංකාවෙන් 5 වන ස්ථානය ලබා ගෙන ඇත