WhatsAppImage2023-05-22at081128.jpeg
WhatsApp_Image_2023-05-23_at_090915.jpeg
images/2.jpg
PlayPause
previous arrow
next arrow

                                                                                                                                           

                                                                                                                                                         

පාසලේ දැක්ම

පාසල ප්‍රදේශයේ විශිෂ්ටතම පාසලක් බවට පත් කිරීම

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

රජරට පුවරයේ කලා වැවෙන් පෝෂණය වන කාගම නම් ග්‍රාමයේඅප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 85ස් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

                                                                                                                                           

 

පාසලේ මෙහෙවර

නව අධ්‍යාපන ප්‍රවේශයන්ට අනුගතව පාසල සතු භෞතික හා මානව සම්පත් උපයෝගී කර ගනිමින් යහගුණයෙන් හා නිර්මාණශීලි චින්තනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකරලීම.

Notice Board

අප පාසලෙන් බිහි වූ ජාතික ශූරයා

පාසලේ මානව ශාස්ත්‍ර කදවුරක්

Kagama Dhathusena M.V