නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/ කාගම ධාතුසෙන මහා විදුහල

අප පාසල ප්‍රදේශයේ විශිෂ්ඨතම ,දැනුමෙන් පෝෂිත ,විනයගරුක දරුපිරිසකගෙන් හෙබි ,නවෝත්පාදන් බිහිකළ හැකි ,සාරධර්ම වලින් පිරිපුන් ,මෙන්ම යුක්තිගරුක ,සාමකාමි ,සෞඛ්‍ය සම්පන්න , දරු පිරිසක් බිහිකිරීම අප පාසලේ අරමුණයි.
නියෝජ්‍ය විදුහල්පති,
අ/ කාගම ධාතුසෙන මහා විදුහල