විදුහල්පති පණිවිඩය
අ/කාගම ධාතුසේන මහා විදුහල

අප පාසල ශ්‍රී ලංකාවේ පලමු ගොවිජනපදයේ ඉතා විශිෂ්ඨ පාසලකි. අප පාසල ප්‍රදේශයේ විශිෂ්ඨතම ,දැනුමෙන් පෝෂිත ,විනයගරුක දරුපිරිසකගෙන් හෙබි ,නවෝත්පාදන් බිහිකළ හැකි ,සාරධර්ම වලින් පිරිපුන් ,මෙන්ම යුක්තිගරුක ,සාමකාමි ,සෞඛ්‍ය සම්පන්න , දරු පිරිසක් බිහිකිරීම මාගේ අරමුණයි .
විදුහල්පති,
අ/කාගම ධාතුසේන මහ විදුහල
අ/කාගම ධාතුසේන මහ විදුහල