ඩී.ඇස් සේනානායක මැතිදුන් මුල් වී ශ්රී ලංකාවේ පලමු ගොවි ජනපදය වූ කාගම ප්රදේශයේ පාසල විවුර්ත කරන ලදි .මල් වත්තක්ව පැවති අක්කර දෙකක පමණ වූ බූමි ප්රදේශය පාසලක් බවට පත් කලේ මෙතුමාය